Header Ads

උණුසුම් පුවත්

මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 3,591 දෙනෙකු ඊයේ (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,311 දක්වා ඉහළ ගොස් ඇති අතර 

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.