Header Ads

උණුසුම් පුවත්

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 36ක්


ඊයේ  දිනය තුළ කොවිඩ් මරණ 36ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සෟඛ්‍යාව 1,051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.