දරුවන්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් ඔවුන් කොවිඩ් වැළඳීමේ අවදානමකට ලක්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවනවා.
කොවිඩ් තුන්වන රැල්ලේදී දරුවන්ද ගොදුරු වීමේ අවධානමක් මතුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
දරුවන්ද උග්‍ර කොවිඩ් රෝග තත්ත්වයකට පත්වී අසාධ්‍ය විය හැකි අතර සංකූලතා හා මරණ පවා ඇතිවිය හැකි බව අමාත්‍යංශය පෙන්වා දෙනවා. ප්‍රතිශක්තිකරණ දුර්වලතා සහිත දරුවන්ට වැඩි අවධානමක් පවතින අතර දරුවන්ට කොවිඩ් රෝගය ඇතිවීම වළක්වා ගැනීම දෙමාපියන්ගේ වගකීමක් බව අමාත්‍යංශය අවධාරණය කරනවා.