Header Ads

උණුසුම් පුවත්

ඇල්පිටිය පිටිගල මාපලගම ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි...




ඇද හැලුණු අධික වර්ශාව හේතුවෙන් ඇල්පිටිය  පිටිගල මාපලගම ප්‍රධාන මාර්ගය ජලයෙන් යටව තිබෙනවා. අප වාර්තාකරු සදහන් කලේ මත්තක ප්‍රදේශයේ නිවාස රැසක් ද මේ වනවිට ජලයෙන් යටවී ඇති බවයි. මේ හේතුවෙන් ගමනාගමනය මුලුමනින්ම ඇනහිට ඇති අතර ප්‍රදේශයේ විදුලි සැපයුමද බිදවැටී තිබෙනවා.