බස්නාහිර පලාතේ ආයතන හදිසි පරීක්ෂාවකට


බස්නාහිර පලාත තුළ පිහිටි කායවර්ධන මධ්‍යස්ථාන, කොණ්ඩා කැපීම් සහ සැකසුම් ස්ථාන, රූපලාවන්‍යාගාර, වාහන අලුත්වැඩියා සිදුකරන ස්ථාන, ඇඳුම් පිරිසිදු කරන ස්ථාන සහ විවිධ සේවා සපයන ස්ථාන සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේදී විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. 

බස්නාහිර පළාත තුළ ඊයේ සවස 4 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි ස්ථාන 2,103ක් පමණ පරීක්ෂා කළ බවයි.

එහිදී එම ස්ථානවල සිටි පුද්ගලයින් 3,473 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කළ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යම් ආයතනයක් පවත්වාගෙන යන්නේ නම් නිරෝධායන රෙගුලාසි අනුව ඔවුන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර දිවයින පුරා ඊයේ සිදුකළ මෙහෙයුම්වලදී මුහුණු ආවරණ නොපැලඳීම් සහ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ලගයින් 238ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිසෙන් 5,400කට අධිකරණවල නඩු පවරා ඇති බවත් එහිදී බොහෝ පිරිසක් වරදකරුවන් වී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව තවත් නඩු කිහිපයක් විභාග වෙමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුහුණු ආවරණ පැලඳ සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර නියමිත සෞඛ්‍ය උපදෙස් අනුව එය පැලඳ සිටිය යුතු බවය.

එසේ නොවන අය සම්බන්ධයෙන් ද නීති මගින් කටයුතු කරන බව අජිත් රෝහණ මහතා පැවසීය.

මේ වනවිට උත්සව, සාද හෝ වෙනයම් ආකාරයේ සන්දර්ශන පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: බස්නාහිර පලාතේ ආයතන හදිසි පරීක්ෂාවකට
බස්නාහිර පලාතේ ආයතන හදිසි පරීක්ෂාවකට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMNqEv3_f4eJJWf5haUAIoFKc-WEbqMLAc2djSLEHAsTjypDD8zyL_WtGonMQWgYSUW9Bl8bmb68e302sppjVIjFNNPwZ2nnW1EA6OcyMK6sOpV-mcqcJ-XM2Ho4nAFAVLM-DOUqmO48I/s16000/sri-lanka-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMNqEv3_f4eJJWf5haUAIoFKc-WEbqMLAc2djSLEHAsTjypDD8zyL_WtGonMQWgYSUW9Bl8bmb68e302sppjVIjFNNPwZ2nnW1EA6OcyMK6sOpV-mcqcJ-XM2Ho4nAFAVLM-DOUqmO48I/s72-c/sri-lanka-1.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/covid19-police_6.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/covid19-police_6.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content