Header Ads

උණුසුම් පුවත්

දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව


ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2659 දෙනෙකු මෙරටින් වාර්තාවී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ දී මෙරට පළමු වරට දිනකදී වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාව ඉක්මවා ගියා.