Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 435ක් අත්අඩංගුවට


ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 435ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.