Header Ads

උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ


දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.