Header Ads

උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි


ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන් මහතාට  කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.දික්ඔය මූලික රෝහලේදී අද සිදුකළ කොරෝනා පරීක්ෂණයකදි ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 
 
ඒ අනුව මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.