Header Ads

උණුසුම් පුවත්

අද තවත් කොවිඩ් අසාදිතයින් 1,222 දෙනෙකු සුවය ලබයි


අද දිනය තුළ තවත් කොවිඩ් අසාදිතයින් 1,222 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ මුළු සංඛ්‍යාව 122,367 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.