Header Ads

උණුසුම් පුවත්

අවශ්‍යතාවය මත දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට කටයුතු කරනවා


රට තුල පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී අවශ්‍ය නම් දිස්ත්‍රික් අතරද සංචරණ සීමාවන් පැනවීමට ඉඩකඩ පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.