Header Ads

උණුසුම් පුවත්

පළාත් අතර සංචරණ සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි


පළාත් අතර සංචරණ සීමාවන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මැයි 30 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමාවන පනවන බව රජය ඊයේ නිවේදනය කළා