මාස 06කට ලීසිං සහනය දීර්ඝ කර තිබිය දී ලීසිං සමාගමක් මීගමුවේ දී වාහනයක් රැගෙන යාම පිළිබද පරීක්ෂණ


සංචාරක වාහන සදහා ආණ්ඩුව මාස 06 කට ලීසිං සහනය දිර්ඝ කර තිබිය දී ලිසිං සමාගමක් මගින් එවැනි වාහනයක් රැගෙන යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් පිළිබද ව මීගමුව පොලිසීය පුළුල් විමර්ශනයක් අරඹයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා‌ගේ ඉල්ලිමකට අනුව මේ පිළිබද විමර්ෂණ සිදු කෙරෙන බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා පවසයි.
පසුගිය සෙනසුරාදා දවල් මීගමුව කොප්පරා හංදියේ දී සංචාරක ව්‍යාපාරයේ නියුතු වාහනයක් ලීසිං සමාගමක් විසින් රැගෙන යාමට උත්සාහ දරා තිබු අතර ඒම වාහනයේ සිටි කුඩා දරුවෙකු බලහත්කාරයෙන් ඉවතට ඇද දැමීමට ද කටයුතු කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබු වීඩියෝ දර්ශනයක් පිළිබද අවධානය යොමු කළ ඇමතිවරයා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරාවරයාගෙන් ඉල්ලා තිබුණේ මේ පිළිබද ව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසයි.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් වාහන රැගෙන යාමට පැමිණි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීවේය.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට රජය විසින් ලබා දී ඇති ලීසිං සහනය ලබා නොදෙන මුල්‍ය ආයතන
සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා ඇති බවයි.

ඇතැම් මුල්‍ය ආයතන මෙම ලිසීං සහනය ලබා නොදුන් බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඒම පැමිණිලි මහ බැංකුවට යොමු කළ බවත් මහ බැංකුව ඒ සම්බන්ධයෙන් පියවරක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මාස 06කට ලීසිං සහනය දීර්ඝ කර තිබිය දී ලීසිං සමාගමක් මීගමුවේ දී වාහනයක් රැගෙන යාම පිළිබද පරීක්ෂණ
මාස 06කට ලීසිං සහනය දීර්ඝ කර තිබිය දී ලීසිං සමාගමක් මීගමුවේ දී වාහනයක් රැගෙන යාම පිළිබද පරීක්ෂණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizaKwSeJBBv-PdgqLbRV1eUxMCLal0S7ZXNrrg7XtcUnzFlYzprPpJMyFcQpyv2YAFrHYKGh9qE7YCqLVoUdADjPI2GygzcHjAYdJlapU5tmub_fmNSKtPxiboUcAVRrZ8o4VNMEIzy5Q/s16000/5990eeaa-bb2f-42e2-a2a7-fadf1627ab80.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizaKwSeJBBv-PdgqLbRV1eUxMCLal0S7ZXNrrg7XtcUnzFlYzprPpJMyFcQpyv2YAFrHYKGh9qE7YCqLVoUdADjPI2GygzcHjAYdJlapU5tmub_fmNSKtPxiboUcAVRrZ8o4VNMEIzy5Q/s72-c/5990eeaa-bb2f-42e2-a2a7-fadf1627ab80.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/polic-srilanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/polic-srilanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content