Header Ads

උණුසුම් පුවත්

ඊයේ තවත් කොවිඩ් මරණ 23ක්


මෙරට කොරෝනා මරණ ගණන 850 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ (11) තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වීමත් සමඟයි. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 1,225ක් ද වාර්තා වුණා.