Header Ads

උණුසුම් පුවත්

නැගෙනහිර ආණ්ඩුකාරවරියට කොරෝනා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

සිදුකරන ලද පරීක්ෂණවලින් ආසාදිත යයි තහවුරු වූ බව ද ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු වන බවද ඇය පැවසුවාය.

මෑත ආසන්න කාලයේ තම ආශ්‍රිතයන්  සියලු දෙනා නිරෝධායන වන ලෙසද ඇය  ඉල්ලීමක් කලාය.