Header Ads

උණුසුම් පුවත්

සංචරණ සීමා කාලයේදී ධීවර කටයුතුවල නිරත වීමට අවසර

 


 ඉදිරියේදී සංචරණ සීමා පනවනු ලැබුව ද, ධීවරයින්ට සිය වෘත්තීයේ යෙදීමට අවසර හිමිවන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලා.  ඔහු කියා සිටියේ මත්ස්‍ය තොග අලෙවිසැල් පවත්වාගෙන යාම සඳහා වෙළෙඳුන්ට ද අවසර හිමිවන බවයි.