Header Ads

උණුසුම් පුවත්

කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු 24/25/28 දිනවල සාමාන්‍ය පරිදි

ලබන 24, 25 සහ 28 යන දිනවල තම ගනුදෙනු සාමාන්‍ය පරිදි උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා සිදු කෙරෙන බව කොළඹ කොටස් වෙළඳපොල පවසනවා. 

කෙසේ නමුත්  වෙසක් පොහොය හේතුවෙන් 26 සහ 27 දිනවල වෙළඳපොල වසා තැබෙන බවයි ඔවුන්ගේ නිවේදනයේ සදහන් වෙන්නේ.