Header Ads

උණුසුම් පුවත්

සා. පෙළ ප්‍රතිඵල හෙට නිකුත් නොවේ - විභාග දෙපාර්තමේන්තුව

 


   අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් වන බවට සමාජ මාධ්‍ය ජාලා  ඔස්සේ පළ වන ප්‍රකාශ අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳව කලින්ම නිල වශයෙන් දැනුම් දෙන බවයි.