Header Ads

උණුසුම් පුවත්

24 / 25 ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි



  24 සහ 25 යන දෙදින දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බව ද වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.  මාධ්‍ය හමුවක එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.