අද (12) සිට ක්‍රියාතමකවන පරිදි මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා ගමන් තහනමක් (පූර්ණ සංචරණය සීමා) පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මෙම කාලසීමාව තුල සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 4.00 දක්වා කාලය තුළ සියළුම පුද්ගලයින් නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳීසිටීමට සිදුවන බව ඔහු නිවේදනය කරන සිටිනවා.
මේ වන විට රටත තුළ උද්ගතව ඇති කොවිඩ් ව්‍යාප්ත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Update: 2:30 PM >> හෙට රාත්‍රී 11 සිට දිවයින පුරා සංචරණ සීමා (Update)