Header Ads

උණුසුම් පුවත්

යල කන්නයට ඇති තරම් පොහොර පවතිනවා


වී ගොවීන්ගේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ආනයනය කර බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. හැටන් ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාබනික පොහොර භාවිතා කර වගා කටයුතු කිරීමෙන් ගොවීන්ට පාඩු විඳීමට සිදු වුවහොත් ඔවුන්ට සහනාධාර ලබා දීමට රජය සූදානම් බව යි.