Header Ads

උණුසුම් පුවත්

මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ


කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 05ක ග්‍රාම නිලධාරී වසම් 16කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා කර ඇතිබව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. ඒ අනූව ගම්පහ, අම්පාර, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 16කට අයත් ප්‍රදේශ කිහිපයක් මෙලෙස හුදෙකලා කර තිබෙනවා. එම හුදෙකලා කළ ප්‍රදේශ පහතින්.