Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කැඩූ තවත් 351ක් අත්අඩංගුවට


ගතවූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 351 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ දක්වා 7316 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.