Header Ads

උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදෙකලා කෙරේ


දිස්ත්‍රික්ක 3කට අයත්  ග්‍රාම නිලධාරී වසම් 42ක් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. එම ප්‍රදේශ පහතින්