Header Ads

උණුසුම් පුවත්

ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති නිදොස් කොට නිදහස් කෙරේ


ගාල්ල වරාය ආසන්න මුහුදේ  පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු අට දෙනකු එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට  කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා