Header Ads

උණුසුම් පුවත්

පිළියන්දල නගරය හරහා ගමනාගමනය සහ නගරයට ඇතුල්වීම සම්පූර්ණයෙන් තහනම්


පවතින තත්වය යටතේ පිළියන්දල නගරය හරහා ගමනාගමනය සහ නගරයට ඇතුල්වීම සම්පූර්ණයෙන් තහනම් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා. පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න සහ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම්ද අද පෙරවරුවේ සිට හුදෙකලා කිරීමත් සමඟ මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත සදහන් කළා.