Header Ads

උණුසුම් පුවත්

රාමසාන් උපවාසය අවසන් කරමින් ඉස්ලාම් බැතිමතුන් ඊද්- දුල් - ෆිතර් උත්සවය සමරති


රාමසාන් උපවාසය අවසන් කරමින් ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන් සමඟ එක්ව ඊද්- දුල් - ෆිතර් උත්සවය ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව ද අද සමරනවා.