Header Ads

උණුසුම් පුවත්

දැදුරු ඔය සහ කුකුළේ ගඟ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ


දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් සහ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව තිවේදනය කලා. ඒ හේතුවෙන් පහත්බිම් වලසිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස එම පොර්තමේන්තු දැනුම් දෙනවා.