Header Ads

උණුසුම් පුවත්

සබරගමුව පළාතේ සියලු වෙළඳසැල් රාත්‍රී 7න් පසු වැසෙයි


සබරගමුව පළාත තුළ ඇති ඖෂධ අලෙවිසැල් හැර සියලු වෙළඳසැල් රාත්‍රී 7න් පසු වසා දැමීමට තීරණය කර තිබෙනවා. මැයි 14, 15 සහ 16 අත්‍යවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘත කිරීමට අවසර ලබා දී ඇති බවයි සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කළේ.