Header Ads

උණුසුම් පුවත්

ස්පුට්නික් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක තුළ මෙරටට


ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළා.

රජයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.