සියලු සේවා සදහා සතොස මෝටර්ස් සේවා සංකීර්ණය නව මුහුණුවරකින්

 


කොළඹ නගරය තුළ  ඕනෑම වාහනයකට උපරිම සේවා පහසුකම සලසාලමින් සතොස මෝටර්ස් පුද්ගලික සමාගම සිය සේවාව පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ. නවීන තාක්ෂණයෙන් යුතුව නව සේවා සංකීර්ණය ලෙස ප්‍රතිසංස්කරණය කළ සතොස මෝටර්ස් සේවා ස්ථානය සිය ඉසූසූ වෙළෙඳ සන්නාමයට අදාළ රථ වාහන පමණක් නොව ඕනෑම වර්ගයක රථවාහන සඳහා සිය උපරිම සේවාව විවෘත කර තිබේ. නඩත්තු සේවාව, පරීක්ෂා කිරීම, වාහන සේදීම පමණක් නොව ඔබේ වාහනයට අවශ්‍ය සියලුම ආකාරයේ සේවාවන් දැන් සතොස මෝටර්ස් සේවා සංකීර්ණයෙන් ලබාගත හැකිය.

නව සේවා සංකීර්ණය සතියේ දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පාරිභෝගික සේවාව සඳහා  විවෘතව පවතින අතර, ඕනෑම වර්ගයක වාහන සඳහා අන්තර්ජාතික මට්ටමෙන් පුහුණුව ලැබූ විශේෂඥවරුන්ගේ සේවාව සැපැයීමට සූදානමින් සිටී. 

නගර සීමාව ඇතුළත ඔබ රැගෙන යෑමේ,ගෙන්වා දීමේ shuttle සේවාවක් ද මීට ඇතුළත් වන අතර, මේ සියළුම සේවා පහසුකම් එකම වහලක් යට දී සිදු කරගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා කර ඇති සතොස මෝටර්ස් පුද්ගලික ආයතනය වාහන තත්ත්ව පරීක්ෂාව, කාර්මික දෝෂ හඳුනා ගැනීම, Accident repair , වායුසමීකරණය අලුත් වැඩියාව, වාහනය ඇතුළත පිරිසුදු කිරීම සහ අලංකාර කිරීම සහ එන්ජිම ටියුන් කිරීම ආදි සියලු සේවාවන් සිදු කරනු ලැබේ. මීට අමතරව නියම අමතර කොටස් වට්ටම් සහිත මිළ ගණන් යටතේ ලබාගැනීමේ පහසුකම ද, ලිහිසි තෙල් සහ කාර්මික සේවාව ලබාගැනීමේ අවස්ථාව ද උදා කර  තිබේ. 

සෑම අවස්ථාවකදීම උසස් සහ ප්‍රමිතියෙන් යුතු සේවාවක් සලසා දීම අරමුණු කරමින් ප්‍රතිසංස්කරණය කළ නව සේවා සංකීර්ණයේ සියලු කටයුතු කොවිඩ් වසංගතයේ අවදානම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිදු කෙරේ.  පාරිභෝගිකයන්ට අඛණ්ඩව සේවාව ලබාදීමට සතොස මෝටර්ස් සේවා ජාලයේ සියලු ශාඛාවන් විවෘතව තැබීමට ද සතොස මෝටර්ස් පාලනාධිකාරිය තීරණය කර ඇති බව සතුටින් දැනුම් දෙයි.






Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සියලු සේවා සදහා සතොස මෝටර්ස් සේවා සංකීර්ණය නව මුහුණුවරකින්
සියලු සේවා සදහා සතොස මෝටර්ස් සේවා සංකීර්ණය නව මුහුණුවරකින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSw7kUx0w5LGlaLMdl4eL5p5GL8r4WdYJJrRxlUWOGqZfLXAU51YhKwjaKpHBZooSrHY3A4U9ah-Ygm-1oXGtTY1hcwuIf60Y6QkxagaW3iaZSFSYYtCMK0MU2ZJItfvJV4DZ9rzXH-5w/s16000/KUL_9105.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSw7kUx0w5LGlaLMdl4eL5p5GL8r4WdYJJrRxlUWOGqZfLXAU51YhKwjaKpHBZooSrHY3A4U9ah-Ygm-1oXGtTY1hcwuIf60Y6QkxagaW3iaZSFSYYtCMK0MU2ZJItfvJV4DZ9rzXH-5w/s72-c/KUL_9105.JPG
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/sathosa-motors.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/sathosa-motors.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content