Header Ads

උණුසුම් පුවත්

සමාජය තුළ තවදුරටත් කොරෝනා වෛරසය පැතිරයාම සිදුවනවා


සමාජය තුළ තවදුරටත් කොරෝනා වෛරසය පැතිරයාම සිදුවන බව කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළා. එබැවින් ජනතාව වගකීමෙන් යුතුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශටන්ට අනූකූලව කටයුතු තළයුතු බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය  සදහන් කළා.