Header Ads

උණුසුම් පුවත්

අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථ ගාස්තු වලින් නිදහස් කෙරේ


පවතින කොරෝනා තත්ත්වය හමුවේ, අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථවලින් කිසිඳු ගාස්තුවක් අය නොකිරීමට තීරණය කළ  බව, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.