Header Ads

උණුසුම් පුවත්

හෙට රාත්‍රී 11 සිට දිවයිනටම සංචරණ සීමා පැනවෙන ආකාරය


හෙට රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම හතර දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් 25 වන දා අලුයම 4ට පැය 19ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, යළි එදිනම (25) රාත්‍රී 11ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙන අතර එය 28 වන සිකුරාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක වනවා.