Header Ads

උණුසුම් පුවත්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 2,845ක්


ඊයේ දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන්  2,845ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 189,209ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,631ක් සුවය ලබා පිටව යෑමත් සමග සුවය ලැබු සමස්තය 156,371ක් ලෙස වාර්තා විය.