Header Ads

උණුසුම් පුවත්

තවත් චීන එන්නතකට WHO අනුමැතිය


චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත දෙවැනි කොවිඩ් මර්දන එන්නත මෙයයි.