Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති උල්ලංඝනය කල 1,038 දෙනෙකු අත්අඩංගුවට



ඊයේ දිනය තුල නිරෝධායන නීති උල්ලංඝනය කල පුද්ගලයින් 1,038 දෙනෙකු අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.