Header Ads

උණුසුම් පුවත්

මීගමුවේ සිට පානදුර දක්වා මුහුදේ යාත්‍රා කිරීම තහනම් කෙරේ


වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කලපුවේ සිට පානදුර දක්වා මුහුදේ යාත්‍රා කිරීම තහනම් කර තිබෙනවා.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ටිවිටර් ගිනුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.

අමාත්‍යවරයා කියා සිටින්නේ එක්ස්ප්‍රස් ප්‍රර්ල් නැව පවතින ස්ථානයේ ගිලෙමින් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.