Header Ads

උණුසුම් පුවත්

ගිලෙමින පවතින නැවේ නවතම ඡායාරූප


එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇද ගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මේ වන විට නෞකාවේ පිටුපස කොටස ගිලමෙන් පවතින බැවින් මෙම මෙහෙයුම් කෙතරම් සාර්ථක වේද යන්න  නිශ්චිතව කිව නොහැකි බව අප කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.