Header Ads

උණුසුම් පුවත්

ගිලෙමින් පවතින නෞකාවෙන් සිදුවන හානිය අවම කර ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහාය පතයි


එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව ගිලී ගියහොත් සිදුවන පාරිසරික හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහාය ඉල්ලා ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩවේවා මහතා සදහන් කළා. ගිනි ගැනීම හේතුවෙන් විනාශවූ එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ පවතින ජලකාන්දුවක් හේතුවෙන් මුහුදේ ගිලෙමින් පවතිව බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.