Header Ads

උණුසුම් පුවත්

අරන්තලාව භික්ෂු ඝාතනයට අදට වසර 34 යි


අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී අදට වසර 34 ක් ගතවනවා. 1987 වර්ෂයේ ජුනි මස 02 වැනිදා අරන්තලාව ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් ස්වාමීන් වහන්සේ ඇතුලු 34 දෙනෙකු ඝාතනයට ලක්වූණා.