Header Ads

උණුසුම් පුවත්

නාවික හමුදාවේ කණ්ඩායමක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට



එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇද ගෙන යාම සඳහා සහ ගලවා ගෙන යාමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට මෙරට නාවික හමුදාවේ කණ්ඩායමක් නෞකාවට ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.