Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ 05 දෙනෙක් අත්අඩංගුවට


නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 05 දෙනෙකු යාපනය, අරසාඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයින් ඊයේ (31) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිපත් කිරීමෙන් පසු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.