Header Ads

උණුසුම් පුවත්

අද තවත් 1172 දෙනෙකු සුවය ලබා පිටව යයි

 


අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1172 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 167,304ක්.