Header Ads

උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නාය යාමේ අවදානම් දීර්ඝ කෙරේ


දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ, ගාල්ල, කළුතර, ගම්පහ, නුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ අවදානම් නිවේදන හෙට (07) පස්වරු 4.30 දක්වා දීර්ඝ කර තිබෙනවා.