Header Ads

උණුසුම් පුවත්

ආණ්ඩුවේ සූදානම ඊළඟ පොකුරට මග පෑදීමද?


ආණ්ඩුවේ සූදානම ඊළඟ පොකුරට මග පෑදීමද? යනුවෙන් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු කිහිපයක් පාදකකර ගනිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ විදෙස් සංචාරකයින් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන විවෘත කිරීමෙන් ආණ්ඩුව මෙරට ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරන්නේ විදේශිකයින්ට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණ කුමක් ද යන්නය.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,