නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ගලවාගැනීමේ මෙහයුම් තවදුරටත්


අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 33ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඊයේ (05) සවස් භාගය වන විට නාවික හමුදා සහන කණ්ඩායම් මගින් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ගං වතුරෙන් විපතට පත් කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළු තවත් පුද්ගලයන් 66 දෙනෙකු මුදා ගැනුණා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශය ආශ්‍රිතව ඇති ගං වතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටි කුඩා ළමුන් කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 61ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ ගං වතුරෙන් විපතට පත් තවත් පුද්ගලයින් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 66 දෙනෙකු නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කඩිනමින් මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කර තිබෙනවා.

තවද, මේ වන විට ගම්පහ, කළුතර, කොළඹ, රත්නපුර, ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට අයත් ගං වතුර අවදානම සහිත ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මහජනතාවට සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් 33ක් නාවික හමුදාව විසින් යොදවා ඇති අතර, තවත් සහන කණ්ඩායම් 11ක් අවශ්‍යතාවය මත ස්ථානගත කිරිම සඳහා සූදානමින් තබා ඇත.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ගලවාගැනීමේ මෙහයුම් තවදුරටත්
නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ගලවාගැනීමේ මෙහයුම් තවදුරටත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhufm-BGY6HC8doSbfnWTZH5LHwTgFVU7pwK_LBdAUZEx7CJMX8RZekquaobWKapMjuzJLuW5JyQpl-eP4GJZWSh7f56RKNF7jEvFUSYbK0up0T_xZQXIbY1YBpdVyY_oZnojb78260Oqs/s16000/11+%25281%2529.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhufm-BGY6HC8doSbfnWTZH5LHwTgFVU7pwK_LBdAUZEx7CJMX8RZekquaobWKapMjuzJLuW5JyQpl-eP4GJZWSh7f56RKNF7jEvFUSYbK0up0T_xZQXIbY1YBpdVyY_oZnojb78260Oqs/s72-c/11+%25281%2529.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/06-navy-srilanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/06-navy-srilanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content