Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි


2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයේ ප්‍රධානත්වයෙන් අද (07) උදෑසන ආරම්භවී තිබෙනවා.  රටවල් 65ක නියෝජිතයින් මේ සඳහා එක්වන අතර එය දින 03ක් පුරා පැවැත් වෙනවා.වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙය විදේශීය ආයෝජන ආකර්ශනය කිරීම සඳහා ආසියාවේ පැවැත්වෙන ප්‍රථම සහ විශාලතම සමුලුව මෙයයි.