Header Ads

උණුසුම් පුවත්

හෙට පාර්ලිමේන්තුව රැස්වේ


හෙට (08) පාර්ලිමේන්තුව රැස්වීමට අද (07) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ හෙට දිනයේ උදෑසන 10 සිට සවස 4.30 දක්වා එලෙස පාර්ලිමේන්තුව රැස්වන බවය.