Header Ads

උණුසුම් පුවත්

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්


පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට (08) දිනයේ පාර්ලිමේන්තුව කැඳවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී තීරණය කිරීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වේ